Jump to content

කක්ෂීය කාලාවර්තය

විකිපීඩියා වෙතින්

කිසියම් වස්තුවක කක්ෂීය කාලාවර්තය යනු, තවත් වස්තුවක් වටා එක් සම්පූර්ණ කක්ෂයක් ගමන් කිරීමට එයට ගතවන කාලය වෙයි.

තාරකා විද්‍යාවෙහි ගැඹුරට නොගොස් මෙය විස්තර කළ හොත් මෙයින් හැඳින්වෙන්නේ, තාරකා වලට සාපේක්ෂව ගණනය කෙරෙන, තාරකා විද්‍යාත්මක වස්තුවක නක්ෂත්‍ර කාලාවර්තය වෙයි .

සූර්යයා (හෝ වෙනත් බගෝලීය වස්තුවක්) වටා, වස්තුවක කක්ෂීය කාලාවර්තයන් විවිධ වර්ගයන් වෙති:

  • නක්ෂත්‍ර කාලාවර්තය යනු, තාරකා වලට සාපේක්ෂව, වස්තුවක් විසින් සම්පූර්ණ කක්ෂයක ගමනෙහි යෙදීමෙහි කාලික චක්‍රයයි. මෙය, අවස්ථිතික (භ්‍රමණය-නොවන) සමුද්දේශ රාමුවක කක්ෂීය කාලාවර්තය වෙයි.
  • සංගම කාලාවර්තය


  • ඩරකොනිටීය කාලාවර්තය
"https://si.wikipedia.org/w/index.php?title=කක්ෂීය_කාලාවර්තය&oldid=332911" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි